Local business web pages from Sri Lanka Search result

Hosting Lions

Hosting Lions

මේතාක් ලංකාවට සිහිනයක්ව තිබු Unlimited Bandwith වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වෙත. අපගේ සෑම පැකේජයක්ම Unlimited Bandwith මුසුව සමගින් ! ඇමරිකාවේ Netriplex Data Center පිහිටුවා ඇති අපගේ Server නඩත්තුව සදහා විසිහතර පැයේම ක්‍රියාත්මක වන කාර්යමණ්ඩලයක් යොදවා ඇත. ඔබෙගේ දත්ත සදහා සුපිරි ආරක්ෂාව සපයමින් දෙනිකව ක්‍රියාත්මක වන ආරක්ෂණ වැඩ පිළිවෙලවල් නිසා අප ආයතනයේ දත්ත සුරක්ෂිතබාවය අතින් ඉහලම තැනක ගනී ! අන් සෑම Hosting පකෙජයක්ම අබිබවා යමින්, අසමසම සේවාවක් සපයමින්, කිසි දිනක ඔබේ සිහින බොද වීමට ඉඩ නොහරිමින්, සුපිරි සේවාවක් සමග අති නවීන තාක්ෂනය මුසුව !
Tel: 775251479