Local business web pages from Sri Lanka Search result

Faculty of Science,University of Ruhuna

Faculty of Science,University of Ruhuna

university of ruhuna , faculty of science, matara , sri lanka, Matara ,
බොහෝ දේ සිදුවෙමින් තිබේ. බොහෝ දෙනා සිදුවෙමින් පවතින දේවල් විවිදාකාරයෙන් බාරගනිමින් විග්‍රහ කර ගනී. ඇතැම් අය එය තමගේ ඉරනම දෛවය ලෙස බාර ගනිමින් අඳුරු අහුමුලු වල හුදකලාවේ දිවිගෙවයි. එහෙත් ඉතිහාසයේ ගමන් මග එක තැන පල් නොවේ. සෙමින් උවද බරැති පියසටහන් තබමින් අකන්ඩව ගලා යයි. එය එසේ වන්නේ අහම්බෙන් නොව අරමුණු සහගත සාමුහික ක්‍රියාකාරිත්වයන් මතිනි. ඒ නිසා මේ මොහොතට අවැසි වන්නේ ලෝකය තෙරුම් ගැනීමට එහා ගිය එය වෙනස් කිරීමට, වඩා ධෛරය පෙරමුණ ගන්නා ගැහැනුන් සහා මිනිසුන්ය. මේ අපේ වෑයම ඒ ගැහැනුන් සහා මිනිසුන් වෙනුවෙන් අත්වෙලක් වීමටයි.
Students' Union of University of Ruhuna

Students' Union of University of Ruhuna

Students' Union University of Ruhuna, Matara ,
University of Ruhuna