Local business web pages from Sri Lanka Search result

Janani Foods

Janani Foods

Jaffna Junction, Anuradhapura Town ,
මෙන්න ඔබට අනගි අවස්ථාවක් ප්‍රණීතයි ගුණයි කියා ඔබ ගන්නා වස විස සහිත ආහාර වලට විරාමයක් දෙන්න. දේශිය ආහාර වලට මුල් තැන දෙන්න. ඔබේ අයතනයේ හෝ නිවසේ පැවැත්වෙන විවිධ උත්සව වලට අවශ්‍ය ආහාර වර්ග සියල්ල අප වෙත බාර දෙන්න. ගුණාත්මක බවින් යුත් සෞඛ්‍යාරක්ශිත නිවැරදි ප්‍රමිතීන්ට අනුව සකස් කල පහත සදහන් ආහාර අප ආයතනය මගින් ඔබට ලබා ගත හැක. කේක් වර්ග ( චොක්ලට් කේක්,බටර් කේක්, කුරක්කන් කේක්, බඩ ඉරිඟු කේක්, පොල් කේක්, ෆෘට් කේක්) වෙඩින් කේක්, කේක් ස්ට්‍රක්ච(ර්)ස්. කිරි බත් වර්ග (කිරි බත්, මුං කිරි බත් , ඉඹුල් කිරි බත්) වඩේ වර්ග ( උළුදු වඩේ,කුරක්කන් වඩේ,මඤ්ඤොක්කා වඩේ) කට්ලට්,කිරි ටොෆි,මාස්මෙලෝස්, විසිතුරු කෑම වර්ග. කැවුම් (අති රස, මුං කැවුම්, කොණ්ඩ කැවුම්,..) පුඩිම් වර්ග , වටලප්පන්, වැලි තලප වණ්ඩු ආප්ප,වෙල්ලවැහුම්(ඇතුළු සියලුම දේශිය කෑම) සැන්විච් වර්ග පළතුරු බීම වර්ග ඔබේ උත්සව වලට අවශ්‍ය ආහාර වට්ටෝරු නොමිලේ...!!! ප්‍රවීණ ගෘහ විද්‍යා ආචාර්යනියක් විසින් මෙහෙයවයි