Lankanadclick
Lankan ad click is incorporated as a private company having
compiled with the requirements under the company Act,
No 07 of 2007 and that the company is limited with PV 89719
as its company registration number.
In a period the method of e-commerce is successful and
spreading tremendously in worldwide.
LankanadClick පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ප්රජාතන්තවාදී සමාජවාදී ජනරජයේ 2007 අංක 7 දරන සමාගම් පනතේ විධි විධානයන්ට යටත්ව, අංක PV 89719 යටතේ, නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇත.
අප ආයතනයේ මූලික කාර්යය වන්නේ දිනෙන් දින දියුණු වන අන්තර්ජාල දැන්වීම් කලාව වැඩි දියුණු කිරීමත් ඒ හරහා ලෝකයේ සෑම වෙළඳ ආයතනයකම වෙළඳ දැන්වීම් අප සමාගමේ නිල වෙබ් අඩවිය තුල ප්‍රචාරණය කිරීමය. එමඟින් වැඩි කාලයක්, අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන්නෙ කාලය ඵලදායි ලෙස යොදවමින් ආදායම් මාර්ගයක් ඔවුන්ට විවර කරදීමයි...