Local business web pages from Sri Lanka Search result

Sri Dalada Maligawa, Kandy

Sri Dalada Maligawa, Kandy

Sri Dalada Maligawa, Kandy, Sri Lanka, Kandy ,
Sri Dalada Maligawa (Sinhala: ශ්‍රී දළදා මාළිගාව) or The Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex which houses the Relic of the tooth of Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sinhalese kings and is a UNESCO world heritage site partly due to the temple.
Kandy

Kandy

Kotugodelle Sreet., Kandy ,
මහනුවර(සෙංකඩගල නගරය) ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ මහනුවර (ශබ්ද වර දෙමළ බසින් கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්රී්සි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්රීම දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්රීඉ ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්රල වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්රිගක්ක වලින් සැදුම් ලත් මධ්ය ම ප ළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. ඉතිහාසය නමේ මූලාරම්භය> ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්රමමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්ර්දේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්රීටසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයයි. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.
Colombo City

Colombo City

Kotugodella Street., Kandy ,
“කොළඹ” යන නාමයේ ප්රටභවය ගැන නොයෙක් මත මෙන්ම විවිධ වූ මතාන්තරයන් ද ප්රෙචලිතව ඇත. යෝනකයින් පදිංචි වී සිටි මෙම ප්රේදේශය සිංහලයන් හැඳින්වූයේ “කොළඹ” හෝ “කොලොන්තොට” යන නමිනි. මීට ප්ර ථමයෙන් සඳහන් වූ පරිදි චීන සංචාරකයන් කාඕ – ලන් – පු යන නාමය ව්යමවහාර කළ අතර මොරොක්කෝ දේශිකයා “කාලෙන්බෝ” යන නාමයෙන් මෙම ස්ථානය හැඳින්වූයේය. පෘතුගීසීන් ලියූ යේ “කොලුම්බු” කියා ය. ලන්දේසි, ප්රං.ශ හා ජර්මන් ජාතිකයනගේ සිතියම්වල “කලම්බු” සේ සඳහන්ව ඇත. රොබට් නොක්ස් (1681) හා අනෙක් පැරණි ඉංග්රීංසි ගත්කරුවෝ පෘතුගීසීන් ලියූ පිළිවෙළටම කොළඹ නගර නාමය ලියූහ. දැනට එය ඉංග්රීිසියෙන් “කලම්බු” යනුවෙන් ද සිංහලෙන් “කොළඹ” යනුවෙන් ද ව්යිවහාරිතයි. පෘතුගීසි ලේඛක පර්නාවෝ ද ක්වේරෝස් පියතුමාගේ මතයට අනුව “කලම්බු” යන නම දූෂිත වුවකි. සිංහල භාෂාවෙන් “අඹ ගසේ කොළය” යන අර්ථය දෙන “කොළ අඹ” නියම නාමයයි. මේ සම්බන්ධයෙන් වඩාත් විස්තරාත්මක වර්ණනයක යෙදෙන රොබට් නොක්ස් මෙසේ පවසයි. “කොළඹ නගරයට බටහිර දිග්භාගයේ, ස්වදේශිකයන් අඹ ගස යන නමින් හඳුන්වන ගසක් තිබේ. අඹ ගසේ සාමාන්යයයෙන් අඹ පල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස “කොළ - අඹ” යන නමින් හැඳින්වූ අතර ක්රි ස්තියානින් කොලම්බස්ට ගෞරව කරනුවස් “කොලුම්බු” යන්න ඒ වෙනුවට යොදා ගෙන ඇත. මුහුදුබඩ ප්ර‍දේශයේ ඇති ප්රබධාන නගරය මෙයය. ප්රුධාන ආණ්ඩුකාරයාගේ නිල නිවාසය ද මේ නුවර තුළ පිහිටා ඇත. ලන්දේසිවරුන් නගර ලාංඡනයට අඹ ගසක් හා පරෙවියකු තෝරා ගැනීමෙන් සාන්ත ලෝර්ස්ගේ තුඩුවට සමීපව දැනට ඇති කොම්සේරියට් වීථියට ආසන්නයෙන් පරම්පරා ගණනක් යන තෙක් කොළ පමණක් මිස ඵල හටනොගත් සරුවට වැඩුන අඹ ගසක් තිබියේ ය. මේ වෘක්ෂයේ ශාඛා මණ්ඩපයින් කෙතරම් සරුවට වැවී තිබියේ ද යත් මුහුදේ සිට බලන්නකුට මෙය බිම් සළකුණක් ලෙස ද හඳුනා ගත හැකි විය. අඹ ගස එක් මතාන්තරයකට මුල්ව ඇත. අනෙක කොලොන්තොටය. සර් එමර්සන් ටෙනන්ට්ගේ මතයට අනුව නුවරට කොලොන් තොට (කැලණි තොටුපල) යන නාමය ලැබුනේ ගංඟාවට ඇති සමීපත්වය නිසාය. ඔහු කියනුයේ මුස්ලිම් ජාතිකයන් විසින් නාමය “කලන් බූ” යන්නට වෙනස් කර ගෙන ඇති බවය. ඔහුගේ අදහසට අනුව නගරයේ නාමය “කොළම්බ” හෝ ඉකොළම්බු” සේ වැඩිදුරටත් වෙනස් වී ඇති අතර මෙරටට පැමිණි පෘතුªªගීසින්ට සිය නව දේශයේ නාමය ක්රි ස්ටෝපර් කොලම්බස්ගේ නාමටය බොහෝ සේ සමාන බැව් දැන ගැනීම ප්රීතතියට කරුණක් වී ඇත. කොළඹ ඉතිහාසය සම්බන්ධයෙන් පිළිගත් ඓතිහාසඥයකු වූ ඇස්. ජී. පෙරේරා පියතුමා කියනුයේ කොලොන්තොට යන නාමයට මුල් වූ කොලොන් ගඟ කැළණි ගඟ නොවන බවත්, එය ගංවතුර මෝය කරා ගෙන ගිය වෙනත් කුඩා ගංගාවක් බවත්ය. “කොළඹට බස්නාහිරින් කුඩා කඳු පන්තියක් විය. මේ කඳු මුදුන් හැඳින්වූයේ ආදුරුප්පු, අලුත්කඩේ හා සැන් සෙබැස්තියන් යන නම් වලිනි. කඳු දෙපැත්තේම පහත් බිම් තීරුය. කැළණි ගඟට හා මේ කඳු මුදුන්වලට මැදිවූ ප්ර දේශයෙන් වගුරු බිම් තිබිණි. වගුරු බිම් මැදින් ගලා ගිය ගඟ කොළඹ වරාය හරි මැදින් බෙදමින් මෝයට වැටුණි. මේ කුඩා ගංගාව කැලණි ගඟින් පිටාර යන ගංවතුර වරායට ගෙන ගියේය. නාගලගම්හි දී බෙදී ගිය මේ ගඟට පෘතුගීසින් කීවේ “ඕ ග්රෑරන්ඩේපාසේ” කියා ය. දැනට අපි මෙය ග්රෑතන්ඩ්පාස් නමින් හඳුන්වමු. බස්නාහිර පැත්ත බලා ගලා ගිය මේ කුඩා ගංගාව දෙකට බෙදී උස් ප්රදදේශයන් දෙපැත්තේ ඇතිව ගලා ගියෙන් එම උස් ප්රාදේශය “මැද දූව“ නමින් යුත් දූපතක් බවට පරිවර්තනය වීය. දැනට තිබෙන ග්රෑනන්ඩ්පාස් පාර විහිදී ඇත්තේ මේ දූපත මැදිනි. මේ දිය පාර කඳු පන්තිය අභිමුඛවූ කල්හි දකුණු ඇලයට හැරී සන්තබස්තියම හා දෙමටගොඩ කඳු අතරේ වූ විවරයකින් පහලට බැස මීට ටික කලකට ප්රඳථමයෙන් වැවක් නොවූ දැනට දුම්රිය පාර ඇති ප්රේදේශය කරා ගලා ගොස් අන්තිමයේදී කයිමන් දොරකඩ ළඟින් මුහුදට වැටුණි. කලකට පසුව “බේරේ වැව“ සාදන ලද්දේ මේ කුඩා ගංගාව අවහිර කරමින්ය. “මේ සම්බන්ධයෙන් කිසිදු ග්රතන්ථ රචකයකු විසින් වත් ගංගාවේ නාමය ඈඳාගෙන නොමැත. ගිං තොටින් ගිං ගඟ ද කලුතරින් (කලුතොට) කලු ගඟ ද මුහුද එක්වන්නා සේ කොළඹ යන නාමයේ අරුත කොලොන්තොටින් කොලොන් ගඟ මුහුදට ගලා බැසීම නිසා ඇතිවූයේ යයි සැලකීමට මම හැම විටම පෙළඹුණෙමි. සංස්කෘත හා පාලි භාෂාවන්ගෙන් කාදම්බ සේ හඳුන්වනු ලබන තෘණ විද්යාළඥයන් විසින් නෝකලී කාඩිපෝලියා සේ නම් කර ඇති වෘක්ෂය සිංහලෙන් හඳුන්වන්නේ “කොලොන්” කියාය. දැනට මල්වතු ඔය සේ හඳුන්වනු ලබන අනුරාධපුරයේ ඇති ගංගාව මහා වංශයේ හැඳින්වූයේ “කාදම්බ ගඟ” යන නමිනි. මහා වංශයේ සිංහල පරිවර්තකයා එයට කොලොන් ඔය යයි නම් කළේය”. කොලොන්තොට භාවිතයේදී “කොළඹ” කියා ප්රපචලිතව ගියේය. මේ නාමය මෙරටෙහිම බිහිවුණු නමක් (නිපන්) ලෙස සිංහල ව්යාරකරණයෙහි නිදසුන් වශයෙන් පෙන්වා දී ඇත. මෙය වෙනත් භාෂාවකින් බිඳී ආ නාමයක් නොවේ. රාජකීය ආසියාතික සංගමයේ (ලංකා ශාඛාව) සඟනුවකට ලිපියක් සපයන ජුලියස් ද ලැනරෝල් ශූරීහු “කොළඹ” යන සිංහල වචනයේ තේරුම වරාය, තොටුපල, නැව්තොට යනුවෙන් විග්රරහ කර දී ඇත. මේ අනුව “කොළඹ” හා “තොට” යන්න සමාන බව පෙනේ. කාලයාගේ ඇවෑමෙන් කොළඹ ලංකාවේ බටහිර මුහුදු දිග්භාගයේ ඇති ප්ර“ධානතම වරාය බවට පත් වින. කොළඹ ශත සංවත්සර පුස්තකය නම් ග්රවන්ථයෙන් උපුටා ගත්තකි. -දිනමිණ 2011 පෙබරවාරි මස 22 .
KANDY கண்டி  මහනුවර

KANDY கண்டி මහනුවර

Kandy (Sinhala: මහ නුවර Maha Nuvara, pronounced [mahaˈnuʋərə]; Tamil: கண்டி, pronounced [ˈkaɳɖi]) is a major city in Sri Lanka, located in the Central Province, Sri Lanka. It is the second largest city in the country after Colombo. It was the last capital of the ancient kings' era of Sri Lanka.[1] The city lies in the midst of hills in the Kandy plateau, which crosses an area of tropical plantations, mainly tea. Kandy is one of the most scenic cities in Sri Lanka; it is both an administrative and religious city. It is also the capital of the Central Province. Kandy is the home of The Temple of the Tooth Relic (Sri Dalada Maligawa), one of the most venerable places for the Buddhist community of Sri Lanka and all around the world. It was declared a world heritage site
Mal kade[මල් කඩේ]

Mal kade[මල් කඩේ]

No:b5,Colombo Rd,Kiribathkubura,Kandy, Kandy ,
Products:-flower plants,vegetable plants,fruit plants,fertilizers and all kind of seeds. about:- this page for flower lovers and a guide to raising own flower,fruit and vegetable plant plots hallow and welcome to මල් කඩේ .we hope to provide a useful resource for those of you wishing to grow your own plants.we offer a full selection of flower plants,vegetable plants and fruit plants. Time: 2012-09-07 9:20:28 පෙ.ව.