Local business web pages from Sri Lanka Search result

KSLM Web Developers

KSLM Web Developers

Smart Service for the customers with more Advantages... from there Site.
Extreme Computer Technologies Pvt Ltd

Extreme Computer Technologies Pvt Ltd

No B12, New Shopping Complex, 60000 Kurunegala, Kurunegala ,
The best place to buy Laptops, Computers & Accessories. Call Hot Line - 037-2234370
Slana - Kurunegala

Slana - Kurunegala

# 132/B, 2nd Floor, Bauddhaloka Mawatha, Kurunegala, Sri Lanka., Kurunegala ,
SLANA : Sri Lanka Anti Narcotics Association - Technology Learning Center - Kurunegala.
TECH ZONE - kurunegala branch

TECH ZONE - kurunegala branch

No 8, Ground Floor, New Shopping Complex. , Kurunegala ,
TECH Information Solutions Pvt Ltd is a leading IT Solutions Provider in Sri Lanka offering the Customer the best option in PC, Laptops & etc. 0372229063
Tel: 773952437
Kurunegalalk

Kurunegalalk

no F17,2nd Floor, Bus Stand Complex, Kurunegala ,
ලාංකීය චින්තනයෙන් හෙබිව තොරතුරු තාක්‍ෂණික සේවාවන් සැපයීමේ පුරෝගාමී අදහසින් යුතුව සමාරම්භය සනිටුහන් කල ආයතනයකි MITC Lanka නොහොත් (ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව). නවීන ලෝකයට ගැලපෙන අයුරින් නිපදවෙන මෘදුකාංග හා වෙබ් අඩවි වල සිට ව්‍යාපාර ආයතන සඳහා මෙන්ම පොදු ජන අවශ්‍යතාවයන් සඳහා වන සියළුම තොරතුරු තාක්‍ෂණික සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වශයෙන් වයඹ පලාත තුල හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි අප සේවා ලාභීන්ගේ නොමද පැසසුමට පාත්‍ර වී සිටී. ලාංකීය ජනතාවගේ තොරතුරු අවශ්‍යතාවන් සැපිරීමටත් කාර්‍යක්‍ෂම සෙවුම් යන්ත්‍රයක් වශයෙන් වයඹ පලාත ආවරණය කිරීමත් අප ආයතනය දියත් කල www.kurunegalalk.com වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන බව පැවසිය යුතුය. සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ද ඉදිරි කාලය තුලදී kurunegalalk.com වෙබ් අඩවිය දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිත වනු ඇත. මෙහිදී පැවසිය යුතු සුවිශේෂි කාරණාව වන්නේ kurunegalalk.com වෙබ් අඩවිය City Network "නගර ජාල" වේබ් අඩවි යන සංකල්පයෙන් බැහැරව නිර්මාණය වන අතර මෙම වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර මාදිලිය හා සමාජ ජාල වෙබ් අඩවි යන සංකල්පයන්ගේ හැඩහුරුකම පමණක් ලබමින් වෙනත්ම හැඩහුරුකමක් ඇති ස්වයං සේවා සපයන නැවුම්ම ආරක වෙබ් අඩවියක් බවය. එම නිසා නොබෝ කලක් යන්නට මත්තෙන් මෙම වෙබ් අඩවිය දෙස් විදෙස් ජනතාවගේ විවිධාකාර සේවා සපයමින් නොමද කීර්තියට හා පැසසුමට ලක්වන බව නොඅනු මානය. සමාජ සුභසාධන ක්‍රියාවලියට සෘජුව දායක වෙම්න් kurunegalalk.com වෙබ් අඩවිය උපයන ආදායමෙන් 25% සිට 40% දක්වාත් උපාය හා ක්‍රියාමාර්ග උපයෝගී කරගනිමින් එම ප්‍රතිශතයනට වඩා වැඩි ප්‍රතිශතයක් සමාජ සුභසාධන ක්‍රියාවලියට යෙදවීමට MITC Lanka නොහොත් (ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව) තීරණය කර ඇත. එම නිසා මෙම වෙබ් අඩවිය සමාජ සුභසාධන වෙබ් අඩවියක් ලෙසද නම් කිරීමට අප උත්සුක වන්නෙමු. මෙම සුවිශේෂී කාරණාවන් හේතු පාඨ කරගනිමින් kurunegalalk.com වෙබ් අඩවිය ලාංකීය ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ අද්විතීය වෙබ් අඩවිය ලෙස නම් කිරීමට MITC Lanka ආයතනය පසුබට නොවන්නෙමු. ‍"ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව" අපගේ පරමා දර්ශයය වන්නෙමු. එහෙයින් ශ්‍රී ලංකීය අනාගතය සුභවාදීව ආර්ථිකමය, සමාජීයම හා අධ්‍යාත්මික වශයෙන් වක්‍රාකාරව වෙනස් කරවන ලාංකීය චින්තනය හා ඔබද අත්වැල් බැඳගන්න.
Learn ebay In sinhala

Learn ebay In sinhala

මේ අලුත්වන ලෝකයේ අලුත් මගකට පියනගන්න ඔබත් ආසද එහෙනම් එන්න අප හා එක්වන්න ඔබට
Tel: 758250268
Advanced C# Users Hub

Advanced C# Users Hub

no3 ,Sync lab, Kurunegala Colony ,
Welcome to theAdvanced C# Users Hub This is a set of lessons suited for beginning to intermediate programmers or anyone who would like to gain familiarity with the C# programming language. These lessons will help you get a quick head-start with C# programming. To get started, you will need a compiler and an editor. There are several options for obtaining a compiler to write C# programs. A free option is to download the .NET Frameworks SDK and use Notepad. Of course there are many editor and IDE options available, so see the Tools section to select the option that's right for you. Most of the examples in these tutorials run as console programs. Microsoft Visual Studio is also available in multiple versions as well as a free download for Visual C# Express.
V-Raj Graphics

V-Raj Graphics

This Is All About Viraj Madushanka Graphic's >>>> Games, Designs By @TheVirajMax