Local business web pages from Sri Lanka Search result

gampahanews.com

gampahanews.com

ATLA SOLUTIONS වන අප ආයතනය තොරතුරු තාක්ෂණය යොදාගනිමින් ජනතාවට සේවයක් කිරීමේ අරමුණින් 2012/04/13 අලුත් අවුරුදු නැකතින් www.attanagalla.com වෙබ් අඩවිය ආරම්භ කලෙමු. ප්‍රාදේශීය වාර්ථාකරණයේ පුනරාගමනය යන තේමාව යටතේ පරීක්ෂණ මට්ටමින් ආරම්භ කල මෙම වෙබ් අඩවිය ඉතාමත් කෙටි කලකින් අත්තනගලු ජනතාව ඉතාමත් ආදරෙන් වැලඳගත්හ. මෙම සාර්ථකත්වයෙන් පන්නරයක් ලද අප අපේ ප්‍රධාන නගරය වන ගම්පහ මූලික කරගෙන www.gampahanews.com වෙබ් අඩවිය ආරම්භ කිරීමට සිතුවෙමු. www.gampahanews.com වෙබ් අඩවිය ප්‍රචාරනය සඳහා කිසිවිටකත් අඩ නිරුවත් දර්ශන, දේශපාලනය, ආගම්වාදය, ජාතිවාදය යොදා නොගන්නෙමු. එම නිසා කුඩා දරුවාගේ සිට සියලුදෙනාටම මෙම වෙබ් අඩවිය කිසිදු අපහසුතාවයකට පත්නොවී නැරඹිය හැකිබව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු. රැඳී සිටින්න අප සමග... ඔබට සේවය කිරීමට අප සූදානම්.
Tel: 712138189
Media Unit of Regent International College

Media Unit of Regent International College

Hi everyone... This is the official page of MURIC .... Stay with us for any information on any event of the school...
Ofactor Advertising - Pvt Ltd.

Ofactor Advertising - Pvt Ltd.

406/1, Siyambalape North, Siyambalape,, Gampaha ,
We are a Sri Lanka based advertising agency that is committed to delivering the best sales driven concepts and creative solutions when it comes to bothe ATL and BTL advertising. We Provide value added Solutions to Our Clients with our original strategic methods and innovative thinking, backed by successful executive and technical excellence. Our Process is highly and richly refined which allows us to complete our projects within budgets and on time. We begin by looking closely at your pivotal objectives and understand what you are trying to achieve. Next, Our in-house team works on all the aspects of the project. and we then select the most effective solution that would help achieve your goals. LISTEN - THINK - SOLVE - EXECUTE - LAUNCH