Sean's Zone
මේ page එක Programming ඉගන ගන්න ආස Programming ගැන වැඩිපුර දන්න හා Programming ගැන මුකුත්ම නොදන්න ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.ඔයාලා Java,C++,C## ගැන දන්න ඕන දෙයක් මේ page එකේ දාන්න.ඔයාලා දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න.මේ languages ගැන තියෙන අපැහැදිලි තැන්,Programming සම්බන්ධව ගැටලු තියෙනම් page එකේ දාන්න.
ඔයාලගෙ Programming knowledge එක දියුනු කර ගන්න මේ page එක උදව්වක් වේවා කියලා පතනවා!