Local business web pages from Sri Lanka Search result

Dee Com Technologies - Ankumbura

Dee Com Technologies - Ankumbura

Alawathugoda Road, Ankumbura ,
New Computer Generation provided unmatched guidance.
Thuru Mithuru Young Farmers' Club - Ankumbura

Thuru Mithuru Young Farmers' Club - Ankumbura

* සෑම ගමකම තිරසාර තරුණ ගොවි සමාජයක් බිහිකිරීම * තරුණ තරුණියන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කිරීම * ස්වශක්තියෙන් නැගී සිටිය හැකි තරුණ පරපුරක් බිහිකිරීම * නවීන තාක්ෂණයෙන් පිරිපුන් අනාගත ගොවි පරපුරක් බිහිකිරීම * තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කිරීම * කෘෂි කර්මාන්තය හරහා විරුකියාව දුරු කිරීම අරමුණු කොටගත් අපේ තරුණ ගොවි සමාජය අංකුඹුර ප්‍රදේශයේ විවිධ වැඩසටහන් සංවිධානය කරමින් අංකුඹුර පමනක් නොව මුඑ ලංකාද්වීපයේම කථාබහට ලක්වන තරුණ සමාජයකි.