Local business web pages from Sri Lanka Search result

Academy of Kantha Wilasitha,Balangoda

Academy of Kantha Wilasitha,Balangoda

1973 වර්ෂයේදි චන්ද්‍රාණි රූපසිංහ මහත්මිය විසින් බලන්ගොඩදී ආරම්භ කරන ලද මෙම ආයතනයෙන් මනමාලියන් හැඩගැන්වීම, කේක්,,කුකරි,මැහුම්,තිරරෙදි,සාරිහැට්ට,සාරි වැඩ දැමීම,අයිසින්, ආදි පාඨමාලාවන් පවත්වයි.එමෙන්ම ඇණවුම් බාර ගැනීමද සිදු කරයි.2013 වර්ෂයට වසර 40 ක් සපුරන මෙම ආයතන‍ය බලන්ගොඩ පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කයේම විශ්වාසය දිනාගනිමින් නිහඩ සේ‍වයක යෙදේ.
Dharmasoka College - Ambalangoda

Dharmasoka College - Ambalangoda

Dharmasoka College , Galle Road, Ambalangoda ,
Vidya Dadathi Vinayam (Buddhist quote in the Dhammapada) "Knowledge generates humility" Our greatest honour for BLUE and SILVER