Local business web pages from Sri Lanka Search result

TOKYO-Matale

TOKYO-Matale

No 1/88, Kings' Street, Matale Town ,
ඔබට අවශ්‍ය සියලුම Quality තෑගි භාණ්ඩ සදහා....TOKYO CITY CENTER... ශාන්ත තෝමස් විදුහල ඉදිරිපිටට ළගදීම.......
Samanpriya Furniture

Samanpriya Furniture

Porcelain road, Warakamura, Matale, Matale Town ,
Specialized in custom made bed room sets and pantry cupboards. Use only treated teak wood.
Tel: 662244603
• •ღღ  Lost Love  ღღ• •

• •ღღ Lost Love ღღ• •

Though lovers be lost, love shall not; And death shall have no dominion.
The Unicorn Service Station

The Unicorn Service Station

Unicorn Service Station is a automobile service station based in Matale Sri Lanka. Which provides versatile services form automobile service to repairs.
மாத்தளை தமிழர்

மாத்தளை தமிழர்

மாத்தளையின் சிறப்பையும் மாத்தளையில் இடம்பெறும் தமிழர்களின் கலை, சமய , சமூக நிகழ்வுகளையும் மாத்தளை மக்களுக்கும், உலகளவில் பரந்து வாழும் மாத்தளை மக்களுக்கும், உலக தமிழ் மக்களுக்கும் தெரிவித்தல்.......
Matale, Sri Lanka

Matale, Sri Lanka

මාතලේ ( ඉංග්‍රීසි : Matale ) යනු මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මනරම් නගරයකි.මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" පසුව "මාතලේ" බවට පත්වූ බව කියවේ. එහි මුලු භුමි ප්‍රමානය 1,987 කිමී² කි. එය කොළඹින් කිලෝමීටර 142ක් පමණ (සෑතපුම් 90ක්) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ (සෑතපුම් 16) දුරින් පිහිටා ඇති මාතලේ නගර‍ය කුරිරු යුද්දයෙන් පසුව සංචාරකයන් ගේ රජදහනක්‌ වී තිබේ. එයට හේතුව මනරම් දැකුම්කලු ස්‌ථාන රැසක්‌ වාගේම පෞරාණික වටිනාකමකින් යුත් ස්‌ථාන බොහෝ ප්‍රමානයක්‌ මාතලේ තුල පිහිටා තිබීමයි. ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන අලුවිහාර ලෙන් විහාරය, දඹුල්ල ගල් විහාරය, සීගිරිය බලකොටුව යන ස්ථාන පිහිටා ඇත්තේ මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුලය. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇ‍ති තැනිතලා ප්‍රදේශයකි. කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වන මෙහි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ තේ, රබර්, කුලුබඩු වර්ග සහ එළවලු වර්ග ය. නගරයේ උතුරු දෙසින් පිහිටා ඇති අලුවිහාරස්ථානය ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ කිරීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇත. වර්ෂ 1815 දී ලංකාද්වීපය මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරු‍ව ඇ‍ති වූ සෑම නිදහස් අරගලයකටම පාහේ මූලික වී කටයුතු කරන ලද්දේ මාතලේ ප්‍රදේශයේ වීරෝදාර ජනතාව ය (1817-18, 1848).