Samurddhi Api - Voluntary Youths
බද්දෙගම ප්රාදේශීය සභා බල ප්රදේශය මුල් කොට ගෙන දේශයේ සමෘද්ධිය උදෙසා ස්වේච්ඡාවෙන් කටයුතු කරන තරුණ පිරිසකගේ එකමුතුවකි, බද්දෙගම සමෘද්ධි අපි.
මත් නිවාරණය, ළමා ආරක්ෂණය, සිය දිවි හානිකරගැනීම් වැළැක්වීම සහ තරුණ සංවර්ධනය මූලික ප්රතිපත්තිය කරගත් අපි, වසර ගණනාවක් තිස්සේ බද්දෙගම සහ ගාල්ල දිස්ත්රික්කය තුල අපේ ඉලක්කයන් කරා ගමන් කරන්නෙමු.....